Saturday, November 30, 2013

අම්මා

මුලු ජීවිතයම කෑපකර ආදරය        කෑන්දූ
ඉටු කොට මාහට දුන් සියලු             පොරොන්දූ
දම් මග මා ගෙනගිය මානව ගුන     රෑන්දූ
එයමය මා දිවියට නිසි අරුතක්        කේන්දු

මව් ගුන කොපමන කීවත් නිම         නොවන
ප්‍රේමයජීවිතය දෙක්මයි ඒ ගුන    රෑදවුන
මදි වුනද ජීවිතය ඒ ණය               ගෙවනට
දේන්න මවනි අවසර ඔබ පා         නමදින්නට

     

No comments:

Post a Comment