Friday, August 2, 2013

රසබොජුන් ,,,,,,,,,,,,,,,,,,,,,,,,


  • නොහදුනන නොදන්න මිනිසෙකු රස බලා ඉදුල් කරන තුරු,,,,,,,,,,,  නොඉවසිල්ලෙන්   මග බලන දෙනෙත් සිය දහස් ගණනක් ,,,,,,,,                        ඉදුල් වූ ඒ බොජුන් රස බොජුන් විලසින් ගෙන බුදිති සිනහ මුහුණින් යුතුව,,,,,, ,,,,,,,,,,,,,,,ජීවිතය මෙතරම් කටුක වුයේ ඔවුන්ගේ පව පමණක් නිසාමද ?,,,,,,,,,,,,,, 


Photo: Expectung.... To ur food

No comments:

Post a Comment