Saturday, November 30, 2013

කිමද අප?

වෙළෙන්ද උන්මාදයෙන්
පෙලෙන උන්මාදකයො
රින්ගලා තිම්බිරි ගෙට
බිළිදුන් විකුනන් කන්නො

කාසියට ලොල් වෙලා
මව් සෙනෙහෙ ගල් වෙලා
මුදු ගුන දිය වෙලා
නරුමඉන් බිහි වෙලා

ලොවම විපරිත වෙලා
දියත යඉ වෙනසිලා
මව් පියන් ලො තුලින්
යාවිදො වදවෙලා


No comments:

Post a Comment