Saturday, November 30, 2013

මගේ තාත්තා

නොතබා වේලක්වත් අප කුස ගින්නෙ, 

අපට ඉන්දහිටක පෑණි රසද, 

අප ආසමදේ ගෙනවීත් දී,

 ඉමහත් දරු සෙනහසින් දහඩිය හෙලා, 

අප වෙනුවෙන්ම, 

හිසට වහලක් පමනක් නොව, 

පියකරු ගේ පොඩ්ඩක්ද තනාගෙන, 

පාසලට පොත් ටිකද, 

ගමනට බිමනට ඈදුම් ද අරන්දී, 

සුරාවට, සුදුවට, දුම් වෑටියට නොව, 

වත්ත පිටියේ ගහ කොලට මිතුරු වී,

 විහිලු කර අපේ අම්මා සමග, අප ආදරෙන් වෙදූ ...

 

මගේ තාත්තා

No comments:

Post a Comment